තරග පරදින්නේ කණ්ඩායමෙන් පිටත කුමන්ත‍්‍රණයකින් - ප‍්‍රමෝද්‍ය බැස්ස ගමන් හෙලි කරයි (VIDEO)
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවූ කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම අද අළුයම දිවයිනට පැමිණීමෙන් පසු ගුවන්තොටුපළේ දී මාධ්‍ය අමතමිනි.
ශ්‍රී ලංකාවේ මෑත දිනවල ක‍්‍රිකට් සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරග වලට යම් බලපෑමක් සිදු කළ බවද ඔහු එහිදී කියා සිටියේය.
මෙම සියලු සිදුවීම් වලට අදාල කාරණා තොරතුරු සහිතව තමන් දින දෙකක් ඇතුළත මාධ්‍ය වෙත හෙළි කිරීමට සූදානම් බව ද හෙතෙම තව දුරටත් එහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ මෑත දිනවල ක‍්‍රිකට් සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරග වලට යම් බලපෑමක් සිදු කළ බවද ඔහු එහිදී කියා සිටියේය.
මෙම සියලු සිදුවීම් වලට අදාල කාරණා තොරතුරු සහිතව තමන් දින දෙකක් ඇතුළත මාධ්‍ය වෙත හෙළි කිරීමට සූදානම් බව ද හෙතෙම තව දුරටත් එහිදී පැවසීය.
තරග පරදින්නේ කණ්ඩායමෙන් පිටත කුමන්ත‍්‍රණයකින් - ප‍්‍රමෝද්‍ය බැස්ස ගමන් හෙලි කරයි (VIDEO)
2023-11-10T09:40:00+05:30
Gossip Lanka Hot News