UPDATE : හෙට ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන විවාදයක්! ඉල්ලා අස්වන ලෙසට යෝජනාවක් සම්මත කර ඡන්දයක් තියන්නත් සූදානම්!
ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් හෙට දවස පුරා විවාදයක් පවත්වා තීරණයක් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
පාලක මණ්ඩලය පිළිබද විවාද කිරීමෙන් පසුව ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක් සම්මත කිරීමටද පක්ෂ නායක රැස්වීමේදී තීන්දු වී ඇත.

එය හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිතය.
මේම යෝජනාව පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.
මේම යෝජනාව පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.
UPDATE : හෙට ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන විවාදයක්! ඉල්ලා අස්වන ලෙසට යෝජනාවක් සම්මත කර ඡන්දයක් තියන්නත් සූදානම්!
2023-11-08T16:05:00+05:30
Gossip Lanka Hot News