දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව පාර්ලිමේන්තුවේ 225ම යෝජනාවක් සම්මත කරන්න යයි - විශේෂ පක්ෂ නායක රැස්වීමකුත් කැදවයි!
ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තුවේ 225ම එකතු වී හෙට දිනයේ යෝජනාවක් සම්මත කළ යුතු බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවට විපක්ෂයේම එකගතාව පළවිය.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද කියා සිටියේ හෙට දිනයේ 225ම එකතු වී ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බවකි.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද කියා සිටියේ හෙට දිනයේ 225ම එකතු වී ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බවකි.
සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සදහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පියවර ගත්තේය.
දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව පාර්ලිමේන්තුවේ 225ම යෝජනාවක් සම්මත කරන්න යයි - විශේෂ පක්ෂ නායක රැස්වීමකුත් කැදවයි!
2023-11-08T13:57:00+05:30
Gossip Lanka Hot News