නව සන්ධානයට දැනට එකතුවී සිටින සියළුම දේශපාලන පක්ෂ ඉදිරි මැතිවරණ වෙනුවෙන් එකතුවී ගොඩනගන දේශපාලන බලවේගය නිර්මාණය කිරීමේ අවසන් එකඟතාවයට පැමිණීමේ තීරණාත්මක හමුවක් පසුගිය බදාදා පස්වරුවේ කොළඹ තරු පහේ හෝටලයක පැවැත්විණි.
මෙය ඉතාම රහසිගතව පැවති අතර ඒ සඳහා සහභාගිවීමට අවස්ථාව ලැබුණේ ඊට එක්වන අදාල මන්ත්‍රීවරයාට පමණි.
ඔවුන්ගේ කිසිදු ආරක්ෂක නිලධාරියෙකුට පවා ඊට සහභාගිවීම තහනම් කර තිබීමද විශේෂත්වයකි.
මේ සඳහා නව සන්ධානයට සහාය දෙන සියළු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 25 කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
එහිදී ගොඩනැගෙන අලුත් දේශපාලන බලවේගයට අදාල අවසන් තීන්දු තීරණ කිහිපයක්ම ගැනීම විශේෂත්වයකි.
ලබන ජනවාරි මාසයේ එම බලවේගය එළිදැක්වීම සඳහා වන තීන්දුවද මෙහිදී ගත්තේය.
කෙසේ හෝ මෙම හමුවේ සාකච්චා වූ කිසිවක් ප්‍රසිද්ධ නොකිරීමටද පිරිස කතිකා කරගත්හ.
මේ අතර නව සන්ධානයේ දේශපාලන මණ්ඩලය පසුගියදා පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකදී රැස්වුහ.