gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පකිස්ථානයෙන් ආනයක කළ මිරිස්වල පිළිකාකාරක ඇෆ්ලාටොක්සීන්… කන්ටේනර් 25ක් හරවා යවයි!

පාකිස්ථානයෙන් ආනයනයන කළ මිරිස්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අන්තර්ගතව පැවතීම හේතුවෙන් මෙරටට කන්ටේනර් 25ක් ප්‍රති අපනයනය කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

පාකිස්ථානයෙන් ආනයනය කළ මිරිස් පරීක්ෂා කිරීමේදී දිගින් දිගටම පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ ඒවා බව හෙලිවිය.
 
ඉන්දියාවේ මිරිස් අපනයන නතර කිරීමත් සමග පාකිස්ථානයෙන් මිරිස් ආනයනය කිරිමට සිදුවූ බවත් එසේ පාකිස්ථානයෙන් ආනයනය කළ මිරිස් බොහෝමයක පිළිකා කාරකයක් පැවතින බව කරන ලද පරික්ෂා කිරීම්වලදී හෙළිවුන බවත් හෙතෙම පැවසුවේය.

කෙසේ නමුත් මිනිස් පරිභෝජනය නුසුදුසු කිසිදු ආහාරයක් වෙළඳපල වෙත නිකුත් නොකර ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරන බවද එම ප්‍රකාශකයා පැවසුවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka