“ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වතුර බොන්න බයයි” – ඇමති රොෂාන්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)
තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් බියක් නිර්මාණය වී ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
“මම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වතුර වීදුරුවක්වත් බොන්නේ නැහැ. ඒ තරම් මගේ ජීවිතය ගැන අවධානමක් තියෙනවා. රටේ හැම ආයතනයක්ම අල්ලගෙන ඉවරයි. ජාත්‍යන්තරයත් අල්ලගෙන නේ ඉන්නේ. එයාලා කවුද කියලා මගෙන් අහන්න එපා. මම කියන්නේ නැහැ. පුළුවන් නම් රොෂාන් රණසිංහට වහා දීලා මරයි.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
“මම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වතුර වීදුරුවක්වත් බොන්නේ නැහැ. ඒ තරම් මගේ ජීවිතය ගැන අවධානමක් තියෙනවා. රටේ හැම ආයතනයක්ම අල්ලගෙන ඉවරයි. ජාත්‍යන්තරයත් අල්ලගෙන නේ ඉන්නේ. එයාලා කවුද කියලා මගෙන් අහන්න එපා. මම කියන්නේ නැහැ. පුළුවන් නම් රොෂාන් රණසිංහට වහා දීලා මරයි.”
“ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වතුර බොන්න බයයි” – ඇමති රොෂාන්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)
2023-11-11T18:08:00+05:30
Gossip Lanka Hot News