gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“සමහර කොටස් පසුගිය ඇයවැයෙත් තිබුණා… කොච්චර කිව්වත් වැඩක් නෑ.. බිමේ ක්‍රියාත්මක වෙන්නෙ නැත්තන්…” – නාමල් රාජපක්ෂ (VIDEO)

සුරංගනා කතා සහ ලස්සන කතා කෙතරම් කීවද එය ප්‍රයෝගිකව බිම්මට්ටමේ ක්‍රියාත්මක නොවන්නේ නම් වැඩක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාවෙන් පසුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළා. 
එහිදී ඔහු මෙසේද පැවසුවා.

”බැලූ බැල්මට මේ බොහෝ කාරණා ගියපාර අයවැයේත් එතුමා ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා නැති බවක් පේනවා. නැවත වතාවක් ඒක ඉදිරිපත් කරලා තියෙනවා. බොහෝ වෙලාවට එකම කාරණය දෙපාරක් කියවෙනවා කියන්නේ එය ප්‍රයෝගිකව බිම්මට්ටමේ වෙලාද නැද්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා.
මෙවැනිම යෝජනා බොහොමයක් පහුගිය අයවැයේත් ඉදිරිපත් කළා හැබැයි බිම්මට්ටමේ යථාර්තයක් බවට පත්වුණේ නෑ. ඉතින් අපි බලන් ඉන්නවා මෙවර අයවැයත් එවැනි දේශනයකට පමණක් සිමාවෙන අයවැය ප්‍රකාශනයක් ද කියන කාරණය.අපි ඉදිරි කාල සිමාව තුළ මේ පිළිබඳව අධ්‍යනය කරලා අපේ අදහස් පාර්ලිමේන්තු විවාදය තුළින් ඉදිරිපත් කරනවා. අපි බලමු ජනාධිපතිවරයා ඒවා පිළි අරගෙන ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka