ඇමැති රොෂාන් රටට බොරු කිව්වා... විගණන වාර්තාවේ තියෙනවා කියන හොරකම් පෙන්නන්න... - ඇතුළට ගිය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක්! (VIDEO)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය රටටම දැකගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිශාන්ත හපුවත්ත මහතා පවසයි.
විගණන වාර්තාවේ හොරකම් අනාවරණය කොට ඇත්නම් ඒවා පෙන්වන ලෙසද ක්‍රිකට් ආයතනයේ වැඩබලන ලේකම්වරයා අභියෝග කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ අප මෙතෙක් නිහඩව සිටි බවත්, ඉදිරියේදී සියල්ල රටට හෙළිකරන බවත්ය.
විගණන වාර්තාවේ හොරකම් අනාවරණය කොට ඇත්නම් ඒවා පෙන්වන ලෙසද ක්‍රිකට් ආයතනයේ වැඩබලන ලේකම්වරයා අභියෝග කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ අප මෙතෙක් නිහඩව සිටි බවත්, ඉදිරියේදී සියල්ල රටට හෙළිකරන බවත්ය.
ඇමැති රොෂාන් රටට බොරු කිව්වා... විගණන වාර්තාවේ තියෙනවා කියන හොරකම් පෙන්නන්න... - ඇතුළට ගිය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක්! (VIDEO)
2023-11-08T07:18:00+05:30
Gossip Lanka Hot News