gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතියි ක්‍රීඩා ඇමැති රොෂානුයි දෙන්නාම අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශ කරන්න යයි! අලුත් අර්බූදයක ආරම්භයක්ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

එහිදී මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම හා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදහස් පළ කරනු ඇතැයි වාර්තා වෙයි.

නව මැතිවරණ ක්‍රමයක් යටතේ එළැඹෙන පළමු ජාතික මැතිවරණය පැවැත්විය හැකි දැයි සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද ඊයේ දින පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තමන් අද දිනයේ ක‍්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් විශේෂ අදහස් පළ කිරීමක් සිදු කරන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka