gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රීඩා ඇමැතිට මට වගේ කොන්දක් තියෙනවා නම් ඉල්ලා අස්වෙන්න – මර්වින් ක්‍රීඩා ඇමතිව පතුරු ගහයි (VIDEO)

කැබිනට් ඇමැතිවරයෙකු යම් තීන්දුවක් ගන්නා විට විධායක ජනාධිපතිවරයා සමග ද සාකච්ඡා කොට තීන්දුවක් ගතයුතු බව ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවසුවා.

තමන් ද හිටපු අමාත්‍යවරයෙකු ලෙස එම සම්ප්‍රදාය පිළිබඳ දන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.

එසේ නොමැතිව පොළේ එළවළු ගණන් උස්සන්නා වගේ කැබිනට් තීන්දු ගත නොහැකි බව ද ආචාර්ය සිල්වා පෙන්වා දෙනවා.

ක්‍රීඩා ඇමැතිවරයාට කොන්දක් ඇත්නම් දැන් කළ යුත්තේ අර ප්‍රකාශ මේ ප්‍රකාශ කරමින් කල් මැරීම නොව ඉල්ලා අස්වීම බව ද හෙතෙම සඳහන් කළා.

එක්තරා ගැටලුවක් නිසා රාජපක්ෂ ජනාධිපතිවරයාට තමන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී ගෙදර යාමට සූදානම් වූ බවත් බැසිල් රාජපක්ෂට හෝ ගෝඨාඊයට හිස නොනැමූ බවත් මර්වින් සිල්වා අවධාරණය කළේ මාධ්‍ය හමුවක් අමතමින්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka