විදුලි ගාස්තු නොගෙවීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම පිහිටි නිල නිවසේ විදුලි සැපයුම ඊයේ (07) විසන්ධි කර ඇතැයි වාර්තා වේ.
ඊයේ පස්වරුවේ මෙම විදුලි විසන්ධි කිරීම සිදුවී ඇත.
හිටපු ජනාධිපතිවරයා වාසය කරන මෙම නිල නිවසේ විදුලිය පසුව විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති බව වාර්තා වේ.