gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගේ දේශපාලන ජීවිතයේ සන්ධිස්ථානයක් සලකුණුවන ලකුණු!

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගේ දේශපාලන ජීවිතයේ සන්ධිස්ථානයක් අද සනිටුහන් වීම බොහෝ දුරට සිදුවනු ඇතැයි වාර්තා වේ.
අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වේලාවද රැගෙන ඔහු කරන කතාව ඉතිහාස ගත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දූෂණයට එරෙහිව පියවර ගෙන ඇමති කමෙන් නෙරපා හරිනු ලබන ප්‍රථම ඇමතිවරයා බවටද ඔහු ඉතිහාස ගත වී අවසානයේ කොන්දක් ඇති අවංක චේතනාවෙන් කටයුතු කරන  දේශපාලනඥයකු ලෙස ජන සම්මානයට පාත්‍ර වනු ඇත.

දූෂණය වංචාවට එරෙහි ජනාධිපතිවරයකු ලෙස නමක් හදා ගන්නට වෙර දරණ රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් ජනතා අධිකරණය ඉදිරියේ විනිශ්ඡයකට ලක්වනු ඇති අතර නාමල් රාජපක්ෂ හෝ මනුෂ නානායක්කාර ක්‍රීඩා ඇමතිවරයා ලෙස නුදුරේදී පත් වනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka