ක්‍රිකට් කණ්ඩායමට බෝනගේන් බලපෑම් වාර්තාව එලියට!
පසුගිය 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඕස්ට්‍රේලියාවේ පැවතෙද්දී ඊට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේදී බෝර්න් අගේන් ආගමික නිකායේ බලපෑමක් වී ඇත්දැයි සොයාබැලීමේ විමර්ශනයට අදාල විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ය.
ඒ අනුව එම වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යනය කර ඉදිරි කටයුතු සඳහා කාලය ලබා දෙන ලෙස ද නීතිපතිවරයා අධිකරණය ඉල්ලීය.
අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ය.
ඒ අනුව එම වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යනය කර ඉදිරි කටයුතු සඳහා කාලය ලබා දෙන ලෙස ද නීතිපතිවරයා අධිකරණය ඉල්ලීය.
ක්‍රිකට් කණ්ඩායමට බෝනගේන් බලපෑම් වාර්තාව එලියට!
2023-11-08T10:32:00+05:30
Gossip Lanka Hot News