‘ඔක්කොම කඩලා කුඩු කරනවා හරිද දැනගනියව්... උදේ ඉඳන් පැය ගාණක් කාලත් නෑ බොල අපි..!’ - ගුවන් යානා ප්‍රමාදයකින් කටුනායක ගුවන් තොට උණුසුම් වෙයි! (VIDEO)
ගුවන් යානා ප්‍රමාදයක් හේතු කොටගෙන කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටි ගුවන් මගීන් විශාල ප්‍රමාණයක් කලබලකාරී ලෙස හැසිරෙන වීඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
එම මගීන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට වගකිව යුතු පුද්ගලයන් හෝ ගුවන් තොටේ නොසිටි බවකි.
එම මගීන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට වගකිව යුතු පුද්ගලයන් හෝ ගුවන් තොටේ නොසිටි බවකි.
‘ඔක්කොම කඩලා කුඩු කරනවා හරිද දැනගනියව්... උදේ ඉඳන් පැය ගාණක් කාලත් නෑ බොල අපි..!’ - ගුවන් යානා ප්‍රමාදයකින් කටුනායක ගුවන් තොට උණුසුම් වෙයි! (VIDEO)
2023-11-27T10:31:00+05:30
Gossip Lanka Hot News