මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්... මාව මහ පාරේ මරලා දාන්න පුළුවන්... ඒකට රනිල් , සාගල වගකියන්න වෙයි - තමාට එල්ල වී ඇති මරණ තර්ජන ගැන හෙළිකරමින් ඇමති රොෂාන් පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය (VIDEO)
පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, තමාගේ ජීවිතය පිළිබඳ අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"කථානායකතුමනි, මේක දේශපාලනයේ නව ඉරාවක් වෙන්න ඕනේ. ඒ තුළ මගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. මාව මහ මඟ මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දා ද දන්නේ නෑ. ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් වගකියන්න වෙයි. මේවා කපන්න එපා හැන්සාඩ් එකෙන්. හැබැයි මේ 134ක් ඡන්දය දුන්නේ එතුමාට ජනාධිපති වෙලා එතුමාට අපෙන් පළිගන්නද කියන ප්‍රශ්නය තියෙනවා."
අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, තමාගේ ජීවිතය පිළිබඳ අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"කථානායකතුමනි, මේක දේශපාලනයේ නව ඉරාවක් වෙන්න ඕනේ. ඒ තුළ මගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. මාව මහ මඟ මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දා ද දන්නේ නෑ. ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් වගකියන්න වෙයි. මේවා කපන්න එපා හැන්සාඩ් එකෙන්. හැබැයි මේ 134ක් ඡන්දය දුන්නේ එතුමාට ජනාධිපති වෙලා එතුමාට අපෙන් පළිගන්නද කියන ප්‍රශ්නය තියෙනවා."
මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්... මාව මහ පාරේ මරලා දාන්න පුළුවන්... ඒකට රනිල් , සාගල වගකියන්න වෙයි - තමාට එල්ල වී ඇති මරණ තර්ජන ගැන හෙළිකරමින් ඇමති රොෂාන් පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය (VIDEO)
2023-11-27T11:19:00+05:30
Gossip Lanka Hot News