ක්‍රිකට් ආයතනයට බරපතළ චෝදනා එල්ල වී ඇති පසුබිමක් නිර්මාණය වී පැවතියද ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දින කිහිපයේ ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කොට අදහස් දැක්වූ ආකාරයක් දැකගත නොහැකි විය.
වරක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කෝප් කමිටු රැස්වීමට සහභාගී වුවද එහිදීද මන්ත්‍රීවරයා අදහස් දැක්වූයේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් පිළිබදව නොව අවශේෂ කරුණු සම්බන්ධවය.
වරක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කෝප් කමිටු රැස්වීමට සහභාගී වුවද එහිදීද මන්ත්‍රීවරයා අදහස් දැක්වූයේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් පිළිබදව නොව අවශේෂ කරුණු සම්බන්ධවය.
එමෙන්ම පසුගිය දිනෙක ජවිපෙ බිමල් රත්නායක මහතාද රැස්වීමකදී අදහස් දක්වමින් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නොව අතුරු කමිටු සභාපතිවරයා වශයෙන් පත්කළ අර්ජුන රණතුංග මහතාට ප්‍රහාර එල්ල කළ ආකාරයක් දැකගත හැකිවිය.
මේ ඊට අදාළ වීඩියෝවය.
මේ ඊට අදාළ වීඩියෝවය.
