ක්‍රිකට් සම්බන්ධයෙන් සාකච්ඡා වූ කෝප් කමිටු රැස්වීමේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් එකතුව කෝප් කමිටුව දූෂිත බවට ප්‍රකාශ කරන්නේ කෙසේදැයි කියමින් තමන්ට දැඩි ප්‍රහාරයක් සහ තර්ජන කළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
තමන් සතුව තොරතුරු තිබීම හේතුවෙන් තමන් එම ප්‍රකාශය කළ බව එහිදී ඔවුන්ට දැනුම් දුන් බව කී මන්ත්‍රීවරයා අවම සදාචාරය තිබීම මත තමන් එම තොරතුරු හෙළිනොකරන බව කී බවත්, තමන් එහිදී සභාපතිවරයා විකිණී ඇති බවට ව්‍යංගයෙන් කියා සිටි බවත් කියා සිටියේය.

‘ටෘත් විත් චමුදිත’ වැඩසටහන සමග එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කර සිටියේය.
කෙසේවෙතත් දෛවයේ සරදමකට මෙන් රංජිත් බණ්ඩාර මහතා පක්ෂග්‍රාහී බව මේ වනවිට තහවුරු වී ඇති පසුබිමක එදා අනුර කුමාර දිසානායක සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් කටයුතු කළේ කෝප් කමිටුවේ ගෞරවය ආරක්ෂා කිරීමටද, එසේත් නැතිනම් රංජිත් බණ්ඩාර ආරක්ෂා කිරීමටදැයි ප්‍රශ්නයක් පැන නගින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
සම්පූර්ණ වීඩියෝව!