ජාත්‍යන්තර පාසල්වල ළමයින් කොන්ඩම් භාවිත කිරිම සතුටුදායක කරුණක් – වෛද්‍ය ජානකී කියයි
ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිසි ලෙස දැනුවත්ව සිටින නිසා ජාත්‍යන්තර පාසලට දරු සිසුන් කොණ්ඩම් භාවිතයට පෙළඹී සිටින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.
එනිසා එය සතුටු විය හැකි කාරණයක් යැයි ද වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කරයි.
මෙරට පාසැල් දරුවන්ට නිසි ලෙස ලිංගික අධ්‍යාපනය නොලැබීම හේතුවෙන් අනිසි ලිංගික සබඳතා පවත්වන බවත් ඒ හරහා ඒඩ්ස් ආසාදනය වීමේ අවදානමක් ඇති බවත් ඇය කියා සිටියාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.
එනිසා එය සතුටු විය හැකි කාරණයක් යැයි ද වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කරයි.
මෙරට පාසැල් දරුවන්ට නිසි ලෙස ලිංගික අධ්‍යාපනය නොලැබීම හේතුවෙන් අනිසි ලිංගික සබඳතා පවත්වන බවත් ඒ හරහා ඒඩ්ස් ආසාදනය වීමේ අවදානමක් ඇති බවත් ඇය කියා සිටියාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.
ජාත්‍යන්තර පාසල්වල ළමයින් කොන්ඩම් භාවිත කිරිම සතුටුදායක කරුණක් – වෛද්‍ය ජානකී කියයි
2023-11-23T15:54:00+05:30
Gossip Lanka Hot News