gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මම මෙතනින් එහාට මෙතන ඉන්නේ නෑ” – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කියයි

තමන් තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයේ රැඳී නොසිටින බව ෂම්මි සිල්වා අද පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

“මම එකක් කියන්නම් මෙතනින් එහාට මම මෙතන ඉන්නේ නැහැ. වෙන කට්ටියට දෙන්න ඕනේ. ඒක සාමාජිකයෝ තීරණය කරයි. දේශපාලකයින්ට ඒක තීරණය කරන්න බැහැ.”

මේ අතර, ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා‌ ක්‍රිකට් තහනම් කළ ද, 19න් පහළ ලෝක කුසලානය සහ ආසියානු කුසලානය වෙනුවෙන් තරග කිරීමට අවස්ථාව ලැබී ඇති බව ය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka