gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අපට උත්තර දිය යුත්තේ ජනාධිපතියි... ලංසා වැනි හාල්මැස්සන් නොවේ - ගාමිණී ලොකුගේ

කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සිදුකරන ලද ප්‍රකාශයට පිලිතුරු දෙන්නේ නම් එසේ කළ යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

නමුත් ඊට පිළිතුරු දුන්නේ හාල්මැස්සන් සේ සැලකිය හැකි නිමල් ලංසා මන්ත්‍රීවරයා බවද හෙතෙම පැවසීය.

එම ප්‍රශ්නයට මැදිහත් වීමට හෝ පිළිතුරු දීමට ලංසා මන්ත්‍රීවරයාට අයිතියක් නැති බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේය ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka