gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සජබ නායක සජිත්ටයි මහලේකම් රංජිත්ටයි එරෙහිව තහනම් නියෝගයක් ගන්න ඩයනාට බැරිවෙයි!

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාට සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධුර දැරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති බවත් ඔවුන් එම ධුරවල කටයුතු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය මෙම නඩුව ගොනුකර තිබුණි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka