ඉදිරියේදී යළිත් ලේ වැගිරීමක්... මිනිස්සු ආපහු පාරට බහින එක සක්සුදක් සේ පැහැදිලියි... කාටවත් වැඩිකල් දුවන්න ලැබෙන්නේ නෑ! - වික්‍රමසිංහ-රාජපක්ෂලා නැති පොදු විපක්ෂයක් හදන්න දයාසිරි ලෑස්ති වෙයි! (VIDEO)
ඉදිරියේදී යළිත් ජනතාව පාරට බැසීමට නියමිත බවත්, එසේ වුවහොත් ලේ වැගිරීමක් යළිත් සිදුවන බව සක්සුදක් සේ පැහැදිලි බවත් ශ්‍රීලනිප හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ විපක්ෂයේ සියලු දෙනා එකතු නොවුණහොත් ඉතා භයානක තත්ත්වයක් රට තුළ නිර්මාණය වනු ඇති බවකි.
ඉදිරියේදී යළිත් ලේ වැගිරීමක්... මිනිස්සු ආපහු පාරට බහින එක සක්සුදක් සේ පැහැදිලියි... කාටවත් වැඩිකල් දුවන්න ලැබෙන්නේ නෑ! - වික්‍රමසිංහ-රාජපක්ෂලා නැති පොදු විපක්ෂයක් හදන්න දයාසිරි ලෑස්ති වෙයි! (VIDEO)
2023-11-02T08:26:00+05:30
Gossip Lanka Hot News