gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

BOC පද්ධති බිදවැටීමක්!

ලංකා බැංකුවේ මුදල් හුවමාරු සේවා වලට ඊයේ දිනයේ බලපෑමක් එල්ල කරමින් පරිගණක පද්ධතියේ දෝෂයක් දිනය හටගෙන තිබිනි.

එය මේ වන විට යථා තත්ත්වයට පත්කර සාමාන්‍ය ත්ත්වයෙන් ක්‍රියාත්මක බව ලංකා බැංකුව කියා සිටී.

ඔක්තෝබර් මස 31 වෙනිදා මාසයේ තව අවසාන ගනුදෙනුකරන දිනය වීම හේතුවෙන් වැඩිම ගනුදෙනු හා සේවා පහසුකමක් ලබා දීමට සිදු වූ නිසා පද්ධතියේ දෝෂයක් හටගෙන ඇත.

නමුත් ඊයේ දිනයේ මුල් පැය කිහිපය පමණක් බැංකු පහසුකම්වලට යම් ප්‍රමාදයන් හා බාධාවීම් වලට මුහුණ දීමට සිදුවී තිබේ.

නමුත් මෙම තත්වය වහාම යථා තත්ත්වයට පත් කර නැවතත් සේවාව නිසි පරිදි බලාගන්නවා ඇති බව ලංකා බැංකුව කියා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka