ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් පසුගිය දින කිහිපය තුළ පමණක් රුපියල් බිලියන ගණනක චෙක්පත් ලියා තබා ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. ක‍්‍රිකට් ආයතනය අත්හිටුවා ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම කටයුත්ත සිදු කර ඇති බවද හෙතෙම පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.
දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ විදුලි පහන් කඩිමුඩියේ වෙනස් කිරීම සඳහා රුපියල් බිලියන එක හමාරක මුදලක් වැය කර ඇති බවද ඔහු පැවසීය.
දැන් පවතින තත්ත්වය මත ක්‍රිකට් ආයතනයේ වැදගත් ලිපි ලේඛන අස්ථානගත වීමේ අවදානමක් ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.