ඉන්ධන මිල වෙනස් වෙයි
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඉන්ධන වර්ගය පෙර මිල නව මිල
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 356ක් රුපියල් 346
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 423ක් රුපියල් 426
ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 356ක් රුපියල් 329
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 431ක් රුපියල් 434
භූමිතෙල් ලීටරයක් රුපියල් 249ක් රුපියල් 247
ඉන්ධන මිල වෙනස් වෙයි
2023-11-30T22:27:00+05:30
Gossip Lanka Hot News






