gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩයනාට දුන් තීන්දුව විවේචනය කළා යැයි ඕෂලට එරෙහිව නාගානන්ද ගෙන් පැමිණිල්ලක්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනු කොට තිබූ රිට් පෙත්සම සම්බන්ධ තීන්දුව විවේචනය කිරීමෙන් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් අධිකරණයට අපහාස සිදු කරන ලදැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා දඬුවම් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම්  නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් සිදුකර ඇත

පසුගිය නොවැම්බර් 5 වැනි දින මීමැස්සෝ නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් අදාල නඩු තීන්දුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බැවින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා සුදුසු දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබේ.

(රන්ජන් කටුගම්පොළ)
-lankadeepa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka