gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය නොදී තිබියදීත් පොලිස්පති පත් කිරීමට එරෙහිව නීතීඥ සංගමය උසාවි යන්න තීන්දු කරයි!

අවසාන වශයෙන් ලබා දුන් සේවා දිගුව සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබී නොතිබියදීත්, පොලිස්පති ධූරයේ රාජකාරී, සී.ඩී. වික්‍රමරත්නට ලබා දීමට එරෙහිව, අවශ්‍ය නීතිමය පියවර ගැනීමට තම සංගමය සූදානම් බව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසා තිබේ.
සී.ඩී. වික්‍රමරත්න මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දුන් සති තුනක සේවා දිගුව ව්‍යයස්ථාදායක සභාව අනුමත කර නොමැති බැවින්, තාක්ෂණිකව ගත් කල මේ වන විට පොලිස්පති ධූරය පුරප්පාඩු වී ඇති බව සැලකිය හැකි යැයි, ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

සීඩී වික්‍රමරත්න මහතාට තව දුරටත් සේවා දිගු ලබා දීම සම්බන්ධත්‍යන් ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය විරුද්ධ බව මීට පෙර වාර්තා විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka