gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නානකාමරයට කොස්තාපල් ගෙන්නා ගත් පොලිස් නෝනාට වෙච්ච දේ

පොලිස් නිලධාරිනියන්ගේ තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් තුළට පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වා ගෙන හසු වූ පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර ඇත.  මෙම පොලිස් නිලධාරිනිය කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ තනිකඩ භ​ට නිවාසයේ නාන කාමරය තුළදී ඉකුත් 12 දා අලුයම් කාලයේ එම පොලිසියේම ආධුනික කොස්තාපල්වරයකු සමග සිටියදී වෙනත් නිලධාරිනියකට හසුවී ඇත.

මේ අනුව කැලණිය පොලිස් අධිකාරීවරයා විසින් විනය වි​රෝධී ක්‍රියාව සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා අදාළ කොස්තාපල්වරියගේ රාජකාරි වැඩ තහනම් කර ඇත.

-තිස්ස රවීන්ද්‍ර පෙරේරා
-aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka