නානකාමරයට කොස්තාපල් ගෙන්නා ගත් පොලිස් නෝනාට වෙච්ච දේ
පොලිස් නිලධාරිනියන්ගේ තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් තුළට පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වා ගෙන හසු වූ පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර ඇත. මෙම පොලිස් නිලධාරිනිය කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ තනිකඩ භට නිවාසයේ නාන කාමරය තුළදී ඉකුත් 12 දා අලුයම් කාලයේ එම පොලිසියේම ආධුනික කොස්තාපල්වරයකු සමග සිටියදී වෙනත් නිලධාරිනියකට හසුවී ඇත.
මේ අනුව කැලණිය පොලිස් අධිකාරීවරයා විසින් විනය විරෝධී ක්‍රියාව සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා අදාළ කොස්තාපල්වරියගේ රාජකාරි වැඩ තහනම් කර ඇත.
-තිස්ස රවීන්ද්‍ර පෙරේරා
-aruna
නානකාමරයට කොස්තාපල් ගෙන්නා ගත් පොලිස් නෝනාට වෙච්ච දේ
2023-11-15T07:54:00+05:30
Gossip Lanka Hot News





