සූදුකරුවන්, පාවාදෙන්නන්, ආත්මාර්ථකාමී ක‍්‍රීඩකයන් ගැන ප‍්‍රමෝද්‍ය සියල්ල හෙලි කරයි - විශේෂ නිවේදනය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමාන මුහුණ දී තිබෙන අර්බුදය හා ඒ පසුපස සැඟවී ඇති කාරණා හෙළිදරවු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරයි.
‘ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති ඛේදවාචකය පිළිබඳ ක්‍රීඩක කුසලතා නිර්ණය කරන්නෙකුගේ කෝණයෙන් සොයාබැලීම’ යන මැයෙන් එම නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.
‘ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති ඛේදවාචකය පිළිබඳ ක්‍රීඩක කුසලතා නිර්ණය කරන්නෙකුගේ කෝණයෙන් සොයාබැලීම’ යන මැයෙන් එම නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.
සූදුකරුවන්, පාවාදෙන්නන්, ආත්මාර්ථකාමී ක‍්‍රීඩකයන් ගැන ප‍්‍රමෝද්‍ය සියල්ල හෙලි කරයි - විශේෂ නිවේදනය මෙන්න
2023-11-15T09:02:00+05:30
Gossip Lanka Hot News










