මං අවුකන පිලිමයට සිවුරු පොරවා වරදක් කලේ නෑ.. ජනතාව සාදුකාර දුන්නා - පිංකම කල වෛද්‍යවරයා
අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පොරවා මා කිසිදු වරදක් නොකළ බව එම සිවුර පෙරෙවුවා යැයි කියන ආයුර්වේද වෛද්‍ය වනසිංහ ඒ. අමරනන්ද පවසයි.
මේ වන තුරු ඒ සම්බන්ධ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමාගෙන් විමසීමක් නොකළ බව ඔහු පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීවේය.
‘මම අවුරුදු දාසයක් තිස්සේ මේ වගේ කඨින පිංකම් කරනවා. මීට කලින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට, රුවන්වැලි සෑයට වගේම තන්තිරිමලේ මහ සෑයට මම සිවුරු පූජා කරලා තියනවා.
මට මේ පාර හිතුණා කඨින සිවුර ජීවමාන බුදුන් හා සමාන අවුකන පිළිමට පූජා කරන්න. ඒ නිසා මම මීට සති දෙකකට කලින් අවුකන විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා මේ ගැන කතා කළා. උන්වහන්සේ කිසිදු විරුද්ධත්වයක් පළ කළේ නැහැ.
ඒ නිසා මම බොහෝම ගෞරවයෙන් කඨික සිවුරක් සකස් කර පෝයදා පූජා කළේ එදා අවුකන පිළිමය වන්දනාමාන කරන්න ආපු බැතිමතුන් ජිවමාන බුදුන් දැක්කා හා සමානයි කියා වන්දනාමාන කළා. සිවුර පොරවා පැය භාගයෙන් ඉවත් කරන්න තිබුණත් බැතිමතුන්ට වන්දනා මාන කරන්නයි පැය තුනක් තියන්න සිද්ධ වුණේ. මම කිසිදු වරදක් කරලා නැහැ.
– Aruna

2023-11-28T15:45:00+05:30
Gossip Lanka Hot News