gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රොෂාන් පැන්නූ නිසා ICC ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තහනම ඉවත් වේවි - CricInfo

රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ඉඩකඩක ඇති බව ක‍්‍රික් ඉන්ෆො වාර්තා කරයි.

ශ‍්‍රී ලංකාවට පැනවූ තහනම ඉවත් කිරීමට නම් ක‍්‍රිකට් සදහා දේශපාලන බලපෑම් තවදුරටත් සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඔවුන් ඉල්ලා ඇති බවද සඳහන්ය.

රොෂාන් රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම ක්‍රිකට් පරිපාලනයට රජය තවදුරටත් මැදිහත් නොවීමේ සළකුණක් වනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මේ අතර ක්‍රිකට් අතුරු කමිටුවක් පිහිටුවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ලබන නඩු වාරය තෙක් ක්‍රියාත්මක නොකරන බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka