පිටරට හැංගූ සල්ලි නොගෙනාවොත් ලැයිස්තුව එළියට දානවා – ඇමති විජයදාසගෙන් රතු එළියක්!
පැන්ඩොරා හෝ පැනමා පත්‍රිකාවල නිතීවීරෝධිව සගවා ඇති මුදල් මාසයක් හෝ මාස 02ක් තුළ මෙරටට ගෙන්විය යුතු බවත් එය නොකරන්නේ නම් තමා සතුව ඇති ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම මුදල් රටට ගෙන ආවේ නම් අපිට අයි.එම්.එෆ් මුදල් අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.
එම මුදල් රටට ගෙන ආවේ නම් අපිට අයි.එම්.එෆ් මුදල් අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.
පිටරට හැංගූ සල්ලි නොගෙනාවොත් ලැයිස්තුව එළියට දානවා – ඇමති විජයදාසගෙන් රතු එළියක්!
2023-10-04T07:48:00+05:30
Gossip Lanka Hot News