බොදු බල සේනාවයි ඥානසාර හාමුදුරුවොයි යළිත් කරළියට එයි! ආගමික අන්තවාදයක් ගැන අනතුරු අඟවයි! (VIDEO)
බොදු බල සේනාවේ මහලේකම්වරයා වූ ගලබොඩඅත්තේ ඥානසාර හිමි කලකට පසු ඊයේ දින යළිත් මාධ්‍ය හමුවක් පවත්වමින් ආගමික අන්තවාදය පිළිබදව අදහස් දැක්වූවේය.
මෙහිදී ඥානසාර හිමියන් ජවිපෙ ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ ආකාරයක් දැකගත හැකිවිය.
බොදු බල සේනාවයි ඥානසාර හාමුදුරුවොයි යළිත් කරළියට එයි! ආගමික අන්තවාදයක් ගැන අනතුරු අඟවයි! (VIDEO)
2023-10-04T07:54:00+05:30
Gossip Lanka Hot News