ඊළඟ ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ කව්ද? තීරණාත්මක වතුකරයේ ප්‍රබලම නායකයා දැන්ම ප්‍රතිපලය කියයි! (VIDEO)
ඊළග ජකාධිපතිවරණයට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කරනු ලබන බව වතුකරයේ ප්‍රධානතම දේශපාලන නායකයකු වන පී. දිගම්බරම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ වතුකරයේ ද්‍රවිඩ ජනතාව මෙන්ම සිංහල ජනතාවද විපක්ෂනායකවරයා සමග එකට සිටින බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ වතුකරයේ ද්‍රවිඩ ජනතාව මෙන්ම සිංහල ජනතාවද විපක්ෂනායකවරයා සමග එකට සිටින බවකි.
ඊළඟ ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ කව්ද? තීරණාත්මක වතුකරයේ ප්‍රබලම නායකයා දැන්ම ප්‍රතිපලය කියයි! (VIDEO)
2023-10-16T09:31:00+05:30
Gossip Lanka Hot News