බියගම යළි කැළඹෙයි... දින 17කට පසු සියඹලාපේ ඇළෙන් හමුවූ හිස බියගම කාන්තාවගේද?
පොලිසිය සැකකරන්නේ මෙම ශරීර කොටස් පසුගියදා බියගම වැවක ඉවුරේ ඝාතනය කර තිබී සොයාගත් කාන්තාවගේ සිරුරේ කොටස් කැබලි වීමට හැකි බවයි.
ටී.ජි. ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවක අතුරුදන්ව ඇති බවට පසුගිය 28 වන දා ඇයගේ දියණිය විසින් මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට ඝාතනයට ලක්වූ මෙම කාන්තාවගේ සිරුර බියගම - කොට්ටුන්න වැව් ඉවුරේ තිබී හමුවුණා.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී අනාවරණය වුණේ මෙම කාන්තාව පසුගිය 27 වන දා කඩුවෙල ප්‍රදේශයේ ආපන ශාලාවකට තවත් පුද්ගලයකු සමඟ පැමිණ ඇති බවයි.
ඒ ව්‍යාපාරිකයෙක් බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
එම පුද්ගලයාට හිමි සියඹලාපේ ප්‍රදේශයේ නිවෙසක් පරික්ෂාවට ලක් කළ අතර එහිදී ඝාතනය අදාළ නිවෙස තුළ සිදු වූ බවට සාක්ෂි කිහිපයක් හමු වුණා.
ටී.ජි. ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවක අතුරුදන්ව ඇති බවට පසුගිය 28 වන දා ඇයගේ දියණිය විසින් මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට ඝාතනයට ලක්වූ මෙම කාන්තාවගේ සිරුර බියගම - කොට්ටුන්න වැව් ඉවුරේ තිබී හමුවුණා.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී අනාවරණය වුණේ මෙම කාන්තාව පසුගිය 27 වන දා කඩුවෙල ප්‍රදේශයේ ආපන ශාලාවකට තවත් පුද්ගලයකු සමඟ පැමිණ ඇති බවයි.
ඒ ව්‍යාපාරිකයෙක් බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
එම පුද්ගලයාට හිමි සියඹලාපේ ප්‍රදේශයේ නිවෙසක් පරික්ෂාවට ලක් කළ අතර එහිදී ඝාතනය අදාළ නිවෙස තුළ සිදු වූ බවට සාක්ෂි කිහිපයක් හමු වුණා.
බියගම යළි කැළඹෙයි... දින 17කට පසු සියඹලාපේ ඇළෙන් හමුවූ හිස බියගම කාන්තාවගේද?
2023-10-16T08:53:00+05:30
Gossip Lanka Hot News