ඉන්දික තොටවත්තට එරෙහිව CIDයට පැමිණිලි කළේ කව්ද? එහෙම කළේ ඇයි? මෙන්න වීඩියෝව!
ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්තට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ පිරිස මාධ්‍ය හමුවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
එහිදී අදහස් දැක්වූ පුද්ගලයන් ප්‍රකාශ කළේ තොටවත්ත විසින් මුස්ලිම් ආගමික නායකයන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කොට ඇති බවකි.
එහිදී අදහස් දැක්වූ පුද්ගලයන් ප්‍රකාශ කළේ තොටවත්ත විසින් මුස්ලිම් ආගමික නායකයන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කොට ඇති බවකි.
ඉන්දික තොටවත්තට එරෙහිව CIDයට පැමිණිලි කළේ කව්ද? එහෙම කළේ ඇයි? මෙන්න වීඩියෝව!
2023-10-07T13:43:00+05:30
Gossip Lanka Hot News