පොහොට්ටුවේ වෘත්තීය සමිති රොත්තක් සමඟ වසන්තා හඳපාන්ගොඩ කරණමක් ගහන්න හදයි
පොහොට්ටුවේ වෘත්තීය සමිති ජාලයේ බලකණුවක් ලෙස කටයුතු කල වසන්තා හඳපාන්ගොඩ මහත්මිය නව සන්ධානයට එක්වීමට නියමිත බවට වාර්තාවේ. ඇය මේ වන විටත් එම කණ්ඩායමේ නිමල් ලන්සා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සමඟ සාකච්චා වට කිහිපයක් පවත්වා ඇති බවද දන ගන්නට ඇත.
මේ අතර පොහොට්ටුවේ දේශපාලන කටයුතුවලින් ඉවත්ව නව සන්ධානයේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීම සඳහා තවත් වෘත්තීය සමිති 10 ක් පමණ එකතු වී ඇති බව රාජගිරියේ පිහිටි එම පක්ෂ කාර්යාලය කියා සිටියා.
ඒ අතරට විශ්ව විද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිතිය,කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සංගමය,වෘත්තීය පුහුණු අධිකාරී සේවක සංගමය,තැපැල් සේවක සංගමය,වතු සේවක සංගමය,මහවැලි සේවක සංගමය,ජාල සම්පාදන සේවක සංගමය,මිනින්දෝරු සේවක සංගමය,රාජ්‍ය මුද්‍රණ සේවක සංගමය හා සංස්කෘතික කළා සංගමය ද ඇතුලත්වේ.
මේ අතර පොහොට්ටුවේ දේශපාලන කටයුතුවලින් ඉවත්ව නව සන්ධානයේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීම සඳහා තවත් වෘත්තීය සමිති 10 ක් පමණ එකතු වී ඇති බව රාජගිරියේ පිහිටි එම පක්ෂ කාර්යාලය කියා සිටියා.
ඒ අතරට විශ්ව විද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිතිය,කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සංගමය,වෘත්තීය පුහුණු අධිකාරී සේවක සංගමය,තැපැල් සේවක සංගමය,වතු සේවක සංගමය,මහවැලි සේවක සංගමය,ජාල සම්පාදන සේවක සංගමය,මිනින්දෝරු සේවක සංගමය,රාජ්‍ය මුද්‍රණ සේවක සංගමය හා සංස්කෘතික කළා සංගමය ද ඇතුලත්වේ.
පොහොට්ටුවේ වෘත්තීය සමිති රොත්තක් සමඟ වසන්තා හඳපාන්ගොඩ කරණමක් ගහන්න හදයි
2023-10-03T21:24:00+05:30
Gossip Lanka Hot News





