“අපේ රට ගමන් ගැන හොයන්නේ නැතුව තමන්ගේ අම්මිට මදුරු කොයිල් එක යවලා ඉන්න” – මහින්දානන්ද සජිත්ට මැතිසබයේදී කියයි (VIDEO)
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය මදුරු කොයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් යොමු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
රට හදන්න කතා කිරීමට පෙර, වැදූ මවට මදුරු කොයිල් එකක් ගෙනිහින් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බවයි මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ.
හේමා ප්‍රේමදාස මහත්මිය විසින් පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ජනාධිපති කාර්යාලයේ ගණකාධිකාරීවරියට ලිපියක් යොමු කරමින් මදුරු කොයිල්, නිල් පාට පෑන් 2 ක්, ගම් බෝතල්, හාෆ් ෂීට්, ෆයිල් කවර ඉල්ලා ඇතැයිද, තමා ඒ ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කරන බවද තවදුරටත් ඒ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.
රට හදන්න කතා කිරීමට පෙර, වැදූ මවට මදුරු කොයිල් එකක් ගෙනිහින් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බවයි මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ.
හේමා ප්‍රේමදාස මහත්මිය විසින් පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ජනාධිපති කාර්යාලයේ ගණකාධිකාරීවරියට ලිපියක් යොමු කරමින් මදුරු කොයිල්, නිල් පාට පෑන් 2 ක්, ගම් බෝතල්, හාෆ් ෂීට්, ෆයිල් කවර ඉල්ලා ඇතැයිද, තමා ඒ ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කරන බවද තවදුරටත් ඒ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.
“අපේ රට ගමන් ගැන හොයන්නේ නැතුව තමන්ගේ අම්මිට මදුරු කොයිල් එක යවලා ඉන්න” – මහින්දානන්ද සජිත්ට මැතිසබයේදී කියයි (VIDEO)
2023-10-03T18:04:00+05:30
Gossip Lanka Hot News





