අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොහොට්ටුවේ සාගර කාරියවසම් මහතා සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ට පොහොට්ටුවේ සිට ස්වාධීනව සිටින නිමල් ලන්සා මහතා විසින් පිළිතුරු ලබා දී තිබෙනවා.
එහිදී ලන්සා මහතා කියන්නේ සාගර කාරියවසම්ගේ මොළේ හොද නැති බවත්, නාමල් රාජපක්ෂ බල්ලෙක් වගේ බුරන බවත්ය.
දැනට වසරකට පෙරාතුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී සිදුවූ දෑ මේ දෙදෙනාට අමතකව ඇති බවත් ලන්සා කියනවා.