gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවුකන පිලිමයට ඒ නම ලැබුනේ අවුව කන නිසා – ටිල්වින්ගෙන් විචාරයක් (VIDEO)

අවුකන පිලිමයට එම නම ලැබී ඇත්තේ ‘අව්ව කන’ පිළිමය අවුකන පිලිමය වීමෙන් යයි ජනප‍්‍රවාදක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ‘මේ තරම් සියුමැලි ද කළුගල් ගීතය’ පිළිබඳ විචාරයක් ඉදිරිපත් කරමිනි.

භරණ නම් නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණය කරව ලද අවුකන බුදු පිළිමයේ නහය අගට වැටෙන වැහි බිංදුවක් පිළිමයේ දෙපතුළ හරි මැදට වැටෙන තරමට එය අතිවිශිෂ්ට නිර්මාණයක් බවත් ඔහු පැවසීය.

කලා වැව නිර්මාණය කළ එම නිර්මාණකරුවාගේ බලාපොරොත්තුව එම වැව දෙස බලා සිටින පිළිමයක් නිර්මාණය කිරීම බවත් ඔහු සදහන් කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka