ඩයනාට ගැහුවද? හහ්.. හහ්.. හහ්…! මාධ්‍යවේදීන් ඇහුවාම සුජිත් හිනාවෙලා දීපු උත්තරේ! (VIDEO)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අතර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ඒ අසල සිටි මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පියවර ගත්තේය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ඩයනා ගමගේ අමාත්‍යවරිය තමන්ටද පහර දීමට උත්සාහ කළ බවත්, ඒ අවස්ථාවේදී සිය ආරක්ෂාවට තමන් ඇය පසෙකට කළ බවත්ය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ඩයනා ගමගේ අමාත්‍යවරිය තමන්ටද පහර දීමට උත්සාහ කළ බවත්, ඒ අවස්ථාවේදී සිය ආරක්ෂාවට තමන් ඇය පසෙකට කළ බවත්ය.
ඩයනාට ගැහුවද? හහ්.. හහ්.. හහ්…! මාධ්‍යවේදීන් ඇහුවාම සුජිත් හිනාවෙලා දීපු උත්තරේ! (VIDEO)
2023-10-21T10:18:00+05:30
Gossip Lanka Hot News