ඇහැලියගොඩ පොලිස් OIC වෙඩි පහරකින් මරුට... ඝාතනයක්ද...? සියදිවි නසාගැනීමක්ද....? යැයි සැකයක්!
මේ අද උදෑසනින්ම වාර්තා වුණ තවත් කණගාටුදායක පුවතක් ගැනයි මේ කතාව....
ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රියංක සිල්වා වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා....
ඔහු කියා සිටියේ නිල නිවස තුළ තිබියදී මොහුගේ මළ සිරුර හමුවූ බවයි....
දෙදරු පියෙකු වන ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්...
සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා...
ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රියංක සිල්වා වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා....
ඔහු කියා සිටියේ නිල නිවස තුළ තිබියදී මොහුගේ මළ සිරුර හමුවූ බවයි....
දෙදරු පියෙකු වන ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්...
සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා...
ඇහැලියගොඩ පොලිස් OIC වෙඩි පහරකින් මරුට... ඝාතනයක්ද...? සියදිවි නසාගැනීමක්ද....? යැයි සැකයක්!
2023-10-21T09:53:00+05:30
Gossip Lanka Hot News