gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පර්සි අබේසේකර දිවි සැරියට සමුදෙයි

මුළුමහත් ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විසින් ‘පර්සි අන්කල්’ ලෙසින් හඳුන්වනු ලබන ප්‍රවීණ ශ්‍රී ලංකා චියර් සංචිතයේ නායක පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි

මිය යන විට ඒ මහතා 87 වැනි වියේ පසුවිය.

පර්සි අබේසේකර මහතා  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දීර්ඝතම ආධාරකරුවෙකු ලෙස ප්‍රසිද්ධ අතර ඔහු 1979 ලෝක කුසලානයේ සිට කණ්ඩායමට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ධජය එසවීම සිදුකළේය.

ඔහු මේ වසරේ අගෝස්තු මාසයේදී සිය 87 වැනි උපන්දිනය සැමරූ නමුත් පසුගිය කාලය තුළ ඔහු අසනීප තත්ත්වයෙන් පසුවිය


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka