වස් දොස් යන්න නෙලුම් මාවතේ පිරිත් කියන්න හදයි!
නෙළුම් මාවත පොහොට්ටු කාර්යාලයේ දැනට සති කිහිපයක සිට ඇතිවී තිබෙන විවිධ දෝෂ සහ වස් දොස් මගහැරී යාම සඳහා සර්වරාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එහි ප්‍රකාශකයෙකු කියා සිටියා.
ලබන මස 3 වන සිකුරාදා රාත්‍රියේ මෙය පැවැත්වෙන අතර පසුදින පෙරවරුවේ හීල් දානය පවත්වා මෙම පිංකම අවසන් කිරීමට නියමිත බවද වාර්තාවේ.
මෙය පක්ෂ සංවත්සරය නිමිති කරගෙන පවත්වන බවට පෙන්වා දුන්නද එහි සැබෑ හේතුව පක්ෂ කාර්යාලයේ මේ දිනවල ඇතිවී තිබෙන අදුශ්‍යමාන බලවේග පහව යාම බවද දැන ගන්නට ඇත.
ලබන මස 3 වන සිකුරාදා රාත්‍රියේ මෙය පැවැත්වෙන අතර පසුදින පෙරවරුවේ හීල් දානය පවත්වා මෙම පිංකම අවසන් කිරීමට නියමිත බවද වාර්තාවේ.
මෙය පක්ෂ සංවත්සරය නිමිති කරගෙන පවත්වන බවට පෙන්වා දුන්නද එහි සැබෑ හේතුව පක්ෂ කාර්යාලයේ මේ දිනවල ඇතිවී තිබෙන අදුශ්‍යමාන බලවේග පහව යාම බවද දැන ගන්නට ඇත.
වස් දොස් යන්න නෙලුම් මාවතේ පිරිත් කියන්න හදයි!
2023-10-20T14:07:00+05:30
Gossip Lanka Hot News