"අනේ නිශාන්ත මහත්තයෝ අපේ ලයිට් බිල ගෙවලා දෙන්න" - අමරගම ජනතාවගෙන් සුපිරි වැඩක්... බිල් ගෙවාගන්න බැරි ජනයා ඇමති සනත් නිශාන්තට විදුලි බිල යවයි (VIDEO)
නියාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අමරගම ප්‍රදේශවාසීන් තම නිවාස වල ගෙවා ගැනීමට නොහැකි විදුලි බිල්පත් රැගෙන අමරගම පිහිටි උප තැපැල් කාර්යාලය වෙත පැමිණ ඔවුන්ගේ එම බිල්පත් සියල්ල ලියාපදිංචි තැපෑලෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත තැපැල් කර තිබේ.
පවතින අයහපත් කාලගුණයත් සමඟ එදාවේලවත් සොයා ගැනීමට නොහැකිව සිටින තමන්ට මෙම විදුලි බිල්පත් ගෙවා දැමීමට නොහැකි බව ඔවුන් පවසයි.
එම නිසා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සහය බලාපොරොත්තු වන බව ඔවුන් සඳහන් කරයි.
පවතින අයහපත් කාලගුණයත් සමඟ එදාවේලවත් සොයා ගැනීමට නොහැකිව සිටින තමන්ට මෙම විදුලි බිල්පත් ගෙවා දැමීමට නොහැකි බව ඔවුන් පවසයි.
එම නිසා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සහය බලාපොරොත්තු වන බව ඔවුන් සඳහන් කරයි.
"අනේ නිශාන්ත මහත්තයෝ අපේ ලයිට් බිල ගෙවලා දෙන්න" - අමරගම ජනතාවගෙන් සුපිරි වැඩක්... බිල් ගෙවාගන්න බැරි ජනයා ඇමති සනත් නිශාන්තට විදුලි බිල යවයි (VIDEO)
2023-10-05T13:09:00+05:30
Gossip Lanka Hot News