ගාලුමුවදොර අරගල භූමියේ ගණිකා නිවාස හතක් තිබුනා.. ඒවට රිංගන්න කොළඹ අය හැන්දෑ වෙද්දි එතනට ආවා - SB ගෙන් හෙළිදරවක්!
ගාලුමුවදොර අරගල භූමියේ ගණිකා නිවාස හතක් පවත්වා ගෙන ගිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
එහි ගණිකාවන්ගේ පහස ලැබීමට හවස පහ හය පමණ වන විට කොළඹ සිටින බොහෝ පිරිස අරගල බිමට එක් වූ බවත් හෙතෙම පැවසීය.
එමෙන්ම ගංජා ගැසීම සඳහා එම ප‍්‍රදේශයේ කුටි හයක් වෙන් කර තිබූ බවත් ඔහු සඳහන් කරයි.
මේවා පිලිබද ගණනය කිරීමක් සිදුකරන ලද බවද හෙතෙම දෙරණ රූපවාහිනියේ වැඩසටහනකදී සඳහන් කළේය.
එහි ගණිකාවන්ගේ පහස ලැබීමට හවස පහ හය පමණ වන විට කොළඹ සිටින බොහෝ පිරිස අරගල බිමට එක් වූ බවත් හෙතෙම පැවසීය.
එමෙන්ම ගංජා ගැසීම සඳහා එම ප‍්‍රදේශයේ කුටි හයක් වෙන් කර තිබූ බවත් ඔහු සඳහන් කරයි.
මේවා පිලිබද ගණනය කිරීමක් සිදුකරන ලද බවද හෙතෙම දෙරණ රූපවාහිනියේ වැඩසටහනකදී සඳහන් කළේය.
ගාලුමුවදොර අරගල භූමියේ ගණිකා නිවාස හතක් තිබුනා.. ඒවට රිංගන්න කොළඹ අය හැන්දෑ වෙද්දි එතනට ආවා - SB ගෙන් හෙළිදරවක්!
2023-10-25T12:26:00+05:30
Gossip Lanka Hot News