සජිත් රියදුරු වෙනකොට ජලනි මගියෙක් වෙයි - රියදුරු දෑතට දෙවි පිහිටයි කියලා සජිත් සුපිරි ගමනක (VIDEO)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (1) ලෝක ළමා දිනය නිමිත්තෙන් සක්වල වැඩසටහනේ 80 වැනි බස් රථය හෝමාගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්ව සිටියා.
මේ අවස්ථාවට විපක්ෂ නායකවරයාගේ ආරාධනයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා ද එක් විය.
සජිත් රියදුරු වෙනකොට ජලනි මගියෙක් වෙයි - රියදුරු දෑතට දෙවි පිහිටයි කියලා සජිත් සුපිරි ගමනක (VIDEO)
2023-10-02T09:57:00+05:30
Gossip Lanka Hot News