දැනට පවත්වාගෙන යාම ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබෙන පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලාවන් කිහිපයක්ම ඉදිරි සති දෙකෙන් පසුව වසා දැමීමට සිදු වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සිටිය යුතු වෛද්‍යවරුන් සංඛ්‍යාව වඩා අඩු සංඛ්‍යාවකට පවතින රෝහල්, ඖෂධ නොමැති රෝහල්, රසායනාගාර පරීක්ෂණ කරගැනීමට නොහැකි රෝහල් ආදියේ තවදුරටත් වෛද්‍යවරුන් රඳවා තැබීම පලක් නොවන බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.
වැසි යාමේ අවදානමක් මතුව ඇති කුඩා රෝහල සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ විශේෂ සමීක්ෂණයක් සිදු කර අවශ්‍ය දත්ත රැස්කර තම තීරණය දන්වන බවද ඔහු පැවසීය.
තම සංගමය ඉතිහාසය කිසිදාක කටයුතු නොකළ සංයමයකින් කටයුතු කිරීම සම්බන්ධයෙන් කවුරුන් හෝ නිවටකමක් ලෙස සිතන්නේ නම් ඊට පිළිතුරු දීමට ද සංගමය සූදානම් බවද ලේකම්වරයා තවදුරටත් සදහන් කලේය.