gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බරපතල අර්බුදයක් – CT ස්කෑන් යන්ත්‍රත් නවතියි

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී ස්කෑන් පරීක්ෂණ සේවාව සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ සී.ටී ස්කෑන් යන්ත්‍රයට අදාළ ආයතනය සමග සේවා ගිවිසුම වසර දෙකකින් අලුත් නොකිරීම එහි නඩත්තු කටයුතු බිඳවැටීමට හේතු වී ඇති බවයි.

මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ සී.ටී ස්කෑන් යන්ත්‍රයේ බැටරි පද්ධතිය සඳහා විකල්ප ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර දින කිහිපයක් තුළ යන්ත්‍රය ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට පියවර ගන්නා බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka