gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්ජන් උසාවිය ඉස්සරහා මාධ්‍ය සාකච්ඡාවක් තියයි! රටේ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි! (VIDEO)

අද දින පැවැති නඩු කටයුත්තකට සහභාගී වීම සදහා අධිකරණයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ භූමියේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය.

එහිදී රාමනායක මහතා කියා සිටියේ සමාජ මාධ්‍ය නියාමනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවය.

එමෙන්ම පාර්ලිමේන්තුවට හොරු එවීමට පියවර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමටද රාමනායක මහතා පියවර ගත්තේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka